නවතම පුවත්

වූහාන් කොරෝනා රෝගීන්ගෙන් නිදහස්

අසංක

අසංක

කොරෝනා වසංගතය ආරම්භවූ චීනයේ වුහාන් නගරයේ රෝහල්වල සිටි සියලුම කොරෝනා රෝගීන් මේ වනවිට පූර්ණ සුවය ලබා ඒවායින් පිටත්ව ගොස් අවසන් බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද දින නිවේදනය කළේය .

අද දවස ඇතුළතද වුහාන් නගරයෙන් එකදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බවද එම කොමිසම අද මාධ්‍ය වෙත අනාවරණය කළේය .

කෙසේ වෙතත් තවමත් එම නගරය තුල සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරන බවද කොමිසම සඳහන් කර ඇත .

කොරෝනා වෛරසය මුලින්ම ව්යාප්තවූ වූ වුහාන් නගරය තුල කොරෝනා අසාධිතයින් 46432 දෙදෙනකු වාර්තාවූ අතර මරණ 3864ක් වාර්තා විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්