නවතම පුවත්

වූහාන් සිට පැමිණි සිසුහු අද ගෙදර යති

අසංක

අසංක

චීනයේ වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා දියතලාව හමුදා රෝහල්ගත කොට නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ ලාංකික සිසුන් 33 දෙනා අද නිවෙස් බලා පිටත් වේ.

ඒ අවසන් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ය.

දින 14ක් තිස්සේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කෙරුණු අතර කොරෝනා වෛරසය ආසාදිත නොවූ බවට තහවුරු කරගන්නා ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්