නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
ජුලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව පළමු අදියර යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල සිසුන් 50ට අඩු සියලු මධ්‍යස්ථාන විවෘත කරන බව
නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.