නවතම පුවත්

2011 ලෝක කුසලාන චෝදනාව ගැන පරික්ෂණයක් නාමල් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ 2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ

අවසන් මහ තරගය පාවාදුන් බවට කල චෝදනාව ඉතාමත් බරපතල බවත් එය සෑම දෙනෙකුම ආදරය කරන ක්‍රීඩාවේ ජීවගුණයට

හානි කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙම චෝදනා ගැන අයි.සී.සී. ය හා ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ පිළිබඳව

අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්