නවතම පුවත්

වේදනා නාශයක් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ගත හැකිද කියා පරික්ෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වේදනා නාශකයක් ලෙස බහුලව භාවිතාකරන Ibuprofen නමැති ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා ලන්ඩනයේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් පර්යේෂණ ආරම්භ කර ඇත
ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවල වෛද්‍ය විශේෂඥයින් එකාබද්ධව මෙම පර්යේෂණ ආරම්භ කර ඇත.
අදාළ ඖෂධය, කොරෝන වෛරසය හේතුවෙන් ඇතිවන ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකිද යන්න මෙම වෛද්‍යවරුන් විසින් මේ වනවිට සොයා බලමින් සිටී .
මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් හෙවත් ශ්වසන අධාරක භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාව වේ..
මෙහිදී අත්හදා බැලීම සඳහා රෝගීන්ගෙන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ibuprofen ඖෂධය ලබා දෙනු ඇත.මෙම අත්හදා බැලීමේදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති ibuprofen වෙනුවට විශේෂ මාත්‍රාවක් භාවිත කිරීමට නියමිතය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්