වේල්ස් කුමරුට , රජකම හිමිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව චාල්ස් කුමරුට බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවනවා. ඒ අනුව ඔටුන්න හිමි කුමරු වන්නේ චාල්ස් කුමරුගේ පුත් විලියම් කුමරුයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමීපතමයින් ඊයේ දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාළිගය වෙත ගුවන් මගින් පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.