නවතම පුවත්

වෛද්‍ය ෂාෆී සියාබ්දීන් නැවත සේවයේ පිහිටුවා යැයි පලවන පුවත් අසත්‍යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නැවත සේවයේ පිහිටුවා ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ගර්භිණි කාන්තාවන් විශාල පිරිසක් වන්දභාවයට පත් කළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනටමත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් කිසිලෙසකින් වත් ඔහුට අදාළ වන නඩු විභාග ආදිය නවතා දමන්නට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

ඊයේ (11) කැඳවා තිබු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රතන හිමියෝ මේ බව පැවසුහ.

මෙහිදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට එරෙහිව  රාජ්‍ය සේවා කොමිසන් සභාව මඟින් පරික්ෂණයක් කරන බවත් ඒ යටතේ සෞඛ්‍ය සේවා කොමිසන් කමිටුව කටයුතු කරන බවත් එම කමිටුව මඟින්වත් කිසිම ලෙසකින් ඔහු නිදෙස් කොට සේවයේ පිහිටවනු ලබන  බවට සඳහන් කිරිමක් සිදු කර නොමැති බවත් උන්වහන්සේ මෙහිදි පැවසුහ.

වර්තමාන ජනාධිපතිතුමාගෙන් හෝ ඊට ආදාළ බලධාරින්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ මිට ආදාළ විධිමත් පරික්ෂණයක් සිදු කරමින් මිට සම්බන්ධ වුවන්ට දැඩි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට යැයි උන්වහන්සේ මෙහිදි වැඩිදුරටත් පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!