ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස් . ජයෂන්කර් මහතා ප්‍රකාශ කර සිටී .
ඉන්දීය ආයෝනයන් ශ්‍රී ලංකාව වෙත යොමුකරලීමට අවශ්‍ය පියවරයන් ගන්න බවද , මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග පැවතී සාකච්ජාවකදී ජයෂන්කර් මහතා පැවසීය .
මෙරට යටිතල පහසුකම් ගොඩනැංවීමට හා බලශක්ති ක්ෂේත්‍රය වර්ධනය කිරීමටද ඉන්දීය ආධාර ලබාදෙන බව මෙහිදී ජයෂන්කර් මහතා පැවසීය .

A good meeting with Foreign Minister Ali Sabry and other ministerial colleagues this evening in Colombo.
— Dr. S. Jaishankar (@DrSJaishankar) January 19, 2023
Discussed India-Sri Lanka cooperation in infrastructure, connectivity, energy, industry and health. pic.twitter.com/6xXRbUHhWF