නවතම පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න උදව් වෙනවා – ඉන්දියාව රනිල්ට පොරොන්දුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ඉන්දියාව අවධාරණය කර සිටී .

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති විශේෂ හමුවකදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත .

නව අගමැතිවරයා සමග පැවති සාකච්ජාවේදී මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ ,තවදුරටත් එක්ව කටයුතු කරන ආකාරය පිලිබඳව අවධානය යොමුකෙරුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කල ට්විටර් පනිවුඩයක දැක්වේ .

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩගැනීම පිළිබඳව මෙන්ම ස්ථාවරත්වය ගොඩනැංවීම ගැනද මෙහිදී සාකච්ජා වූ බවත් ට්විටර් පණිවුඩයේ දැක්වේ .

නව ධූරය වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමීම සඳහා , මෙසේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව මුණගැසී ඇති බවද පණිවුඩයේ දැක්වේ ,

.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!