නවතම පුවත්

ශ්‍රී ලංකා නායක දසුන් වාර්තා අතරට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව සමගින් ඊයේ (05) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විස්සයි විස්ස පිටියේ වාර්තා කල වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

ඒ පන්දු 20 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි. මීට පෙර මෙම වාර්තාව ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් දෙපළක් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් සමලෙස දරා තිබිණ.

ඔවුන් දෙදෙනාම අර්ධ ශතකය වාර්තා කර තිබුනේ පන්දු 21 ක් තුළදීය.

එසේම ශ්‍රී ලංකාව ඉන්දියාවේදී විස්සයි විස්ස තරග ජයග්‍රහණයක් හිමිකර ගත්තේ වසර 7 කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර ඔවුන් තරග ජයක් හිමිකර ගත්තේ 2016 වර්ෂයේදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්