ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ ප්‍රකාශයට පත්කළ නිල විදේශ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 274.9ක් බවට පත්ව තිබේ. එම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 264කි.