නවතම පුවත්

ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපවෙනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකික ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඉන්දියාව අවධාරණය කර සිටී .

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවකදී ,ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් වන ජන මාධ්‍ය විසින් නැගූ පැනයන්ට පිළිතුරු ලෙස විදෙස් කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශකමේ බව පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“ඓතිහාසික සබඳතා සහිත ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියකු වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසාධනය උදෙසා සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.

අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අනුව ඉන්දියාව වර්තමාන දුෂ්කරතා ජයගැනීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට මෙම වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික සහයෝගයක් ලබා දී ඇත. මෙයට අමතරව ඉන්දීය ජනතාව ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවම කිරීම සඳහා ද සහයෝගය ලබා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා ප්‍රකාශ වන ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය මත පදනම්ව ඉන්දියාව සැමවිටම කටයුතු කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්