නවතම පුවත්

ශ්‍රීලන්කන් මුදල් අමාත්‍යාංශය යටතට- තවත් ආයතන කිහිපයක වෙනස්කම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි පාලිත ආයතනයන් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ ටෙලි – සිනමා ගම්මානය (රන්මිණිතැන්න) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට එක් කිරීමට කටයුතු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්