නවතම පුවත්

ශ්‍රීලනිපය, පාස්කු කොමිසම් වාර්තාව ප‍්‍රතික්‍ෂේප කරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප‍්‍රතික්‍ෂේප කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත . එම පක්‍ෂ මූලස්ථානයේ අද රැස් වූ පක්‍ෂයේ විධායක සභාව විසින්.මෙම තීරණය ගෙන ඇත .

අද පස්වරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව රැස්වූ අතර එහිදි මෙම වාර්තාව මෙන්ම පක්‍ෂයේ තනතුරු සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද  තීරණ රැසක් ගනු ලැබීය . ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි පත් කිරීමට පක්‍ෂ විධායක සභාව තීරණය කරාති අතර . මහලේකම් තනතුර සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යළි පත් කිරීමටද  එම විධායක සභාවේ අනුමැතිය හිමි ව ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි