නවතම පුවත්

ශ්‍රීලනිපය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21වනදා පැවැත්වීමට නියමිතව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර පවතින මත ගැටුම් නිරාකරණය කර ගැනීම මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණක් වී ති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි මාධ්‍ය වෙත පැවසීය .

රජයෙන් ඉවත්වීමක් පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහලේකම්වරයා පැවසීය .

විශේෂයෙන්ම ජනපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි තම පක්ෂයේ විශ්වාසය තවමත් පවතින බවද ඒ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්