ශ්‍රීලනිප තීන්දුවට එරෙහිව ෆවුසිගෙන් උසාවියට පෙත්සමක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ඒ.එච්.එම්.ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණයට එරෙහිවයි.