නවතම පුවත්

ශ්‍රීලනිප බොරැල්ල සංවිධායක ධුරය චන්දන කත්‍රිආරච්චිට!

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොරැල්ල ආසනයේ සංවිධායක ධූරය චන්දන කත්‍රිආරච්චි මහතා වෙත ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තාවේ,

මේ වනවිට බොරැල්ල ශ්‍රීලනිප සංවිධායක ධූරය සඳහා පුරප්පාඩුවක් ඇතිවී ඇති අතර එම ධූරයේ මීට පෙර කටයුතු කල තිලංග සුමතිපාල මහතා මොරටුව ආසන සංවිධායකවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබීය .

ඒ ,මොරටුව ආසන සංවිධායක ධූරය රු ජීවන් කුමාරණතුංග මහතා , කැස්බෑව ආසන සංවිධායක ධූරයට පත්වීමත් සමගය .

කෙසේ වෙතත් චන්දන කත්‍රිආරච්චි මහතා අවස්ථා කිහිපයකදීම , දීර්ඝ කාලයක් කැස්බෑව ආසන සංවිධායකවරයා කටයුතු කල අතර , තම පුතු දේශපාලනයට පැමිණීමත් සමග ඔහුට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්