නවතම පුවත්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම එන්නත් ප්‍රමාණයක් ලබාදීමට චීනය සූදානමින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට අවශ්‍ය චීන සයිනොෆාම් එන්නත් ප්‍රමාණයක් ලබාදීමට එරට රජය එකඟතාව පළකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අද අනාවරණය කළේය

ඒ අනුව එම එන්නතේ තවත් මාත්‍රා ප්‍රමාණයන් ඉදිරියේදී කොටස් වශයෙන් මෙරටට ලබාගැනීමට සූදානම් බවද ඒ මහතා පැවසීය

මේ අතර සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් තොරව මෙරටට ලබා දීමට කටයුතු කරන බව මෙරට චීන තනාපතිවරයාද ශ්‍රී ලංකා  රජයට පොරොන්දු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය .

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ එන්නත් කරන බවද වාර්තාවේ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්