නවතම පුවත්

චීන රොකට්ටුව ඉන්දියානු සාගරයට කඩා වැටිලා

අසංක

අසංක

පාලනයකින් තොරව පෘථිවියට ඉතා වේගයෙන් ඇදී ආ චීන ලෝන්ග් මාර්ච්-5බී රොකට් කොටස වායුගෝලයට ඇතුළුවීමෙන් බොහෝ ප්‍රමාණයක් පිළිස්සී සුන්බුන් ඉන්දියානු සාගරයට පතිත වී ඇති බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වන මුහුදු මෙම රොකට් කොටස සුන්බුන් ලෙස අද පෙරවරුවේ කඩා වැටී තිබේ.

එය වායුගෝලයට නැවත ඇතුල්වීමේදී රොකට්ටුවෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වූ නමුත් කොටස් 72.47 ° නැගෙනහිරට සහ 2.65 ° උතුරට වැටී ඇතැයි චීන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

එම කඩාවැටුණු කොටස් සහිත ප්‍රදේශය මාලදිවයිනට බටහිර දෙසින් පිහිටා ඇත.

මෙය ටොන් 18ක් පමණ බරකින් යුක්ත විය.

මෙය අභ්‍යවකාශ සුන්බුන් අතරින් පෘථිවියට කඩාවැටෙන විශාලතම කොටස බවට ද සැලකේ.

එමෙන්ම එම කොටස අයත් වන්නේ දැනට අභ්‍යවකාශ ගත කර ඇති විශාලතම රොකට්ටුව වන චීන Long March-5b හි කොටසක් ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්