නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයන් 77 න් 48 ක් විදෙස්ගතව පැමිණි අය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. එසේම තවත් 27ක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොවිඩ් ආසාදනය වූවන් බවද ඇය සඳහන් කළාය.

තවත් දෙදෙනෙකුට කොවිඩ් වැළදී ඇති ආකාරය පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය සඳහන් කළාය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි