නවතම පුවත්

ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

මෙම පිරිස සෙෘඛ්‍ය අංශ, යුධ හමුදාව, බුද්ධි අංශ, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් හඳුනාගෙන ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කර තිබේ.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063ක් සිටින බවත් එයින් 31ක් විදේශිකයෝ බවත් එම කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හමුවූ රෝගීන් 77 දෙනාගෙන් 69ක් IDH රෝහලෙත් ඉතිරි රෝගීන් අනුරාධපුර හා වැලිකන්ද  රෝහලෙත් ප්‍රතිකාර ලබන බව එම කාර්ය සාධක බළකාය වැඩිදුරටත් පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි