නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දිනකට PCR 10000ක්

අසංක

අසංක

දිනකට PCR පරීක්ෂණ දස දහසේ සීමාවට ශ්‍රී ලංකාව මේ වනවිට ළඟාවී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කර සිටී .

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ නවදහස් අටසිය ගණනක් සිදුකර තිබූ බවද හේරත් මහතා මාධ්ය වෙත අද සඳහන් කළේය

ව රට තුළ Covid 19 වෛරසය ආසාදනය වූවන් හඹා ගොස් ඔවුන් හඳුනා ගැනීමේ කටයුතු වල සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර ඉදිරි දිනවලදී දිනකට සිදුකරන PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීමට හැකිවනු ඇති බවද හේරත් මහතා කියා සිටියේය.

දිවයිනේ විවිධ ස්ථානවලින් මේ වන විට රෝගීන් හඳුනා ගනිමින් සිටියද වෛරසයේ පැතිරීම පාලනය කර තිබෙන බවත් ඇතැම් ප්‍රදේශවලට සංචරණ සීමා පනවමින් සමස්ත ප්‍රදේශයේම ජනතාව ආවරණය කරගැනීමට කටයුතු යොදමින් පවතින බවත් ඔහු මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්