නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පොලිසිය භාරයේ සිටින පුද්ගලයින් මියයාම ගැන විමර්ශනයක් අවශ්‍යයි – ජගත් මානව හිමිකම් කොමිසම

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා පොලිස් භාරයේ සිටින පුද්ගලයින් මියයාම සම්භන්ධව තමා වෙත වාර්තා ලැබී ඇති බවත් ඒ පිළිබඳව පුළුල් කඩිනම් සහ ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතුව ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය අවධාරණය කර සිටී .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ආරම්භ කරමින් මහකොමසාරිස්වරිය මේ බව පැවසීය .
පොලීසිය සහ අපරාධ කල්ලි අතර සිදු වන ගැටුම්වලදී පුද්ගලයින් මියයන බවද ත් මා නිරීක්ෂණය කර තිබෙනබව ඇය මෙහිදී අවධාරණය කල අතර ඒ පිළිබඳවද කොමසාරිස් කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් පැවසුවාය

මෙහිදී ශ්‍රී ලංකාව සම්භන්ධව තවදුරටත් අදහස් දක්වමින් මහකොමසාරිස්වරිය මෙසේද පැවසීය
සැකකරුවන් දැනට පවතින නීතිවලට අනුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, අත්තනෝමතික ලෙස වසර දෙකක් දැනට පවතින නීතිවලට අනුව රඳවා තබා ගන්න පුළුවන්. මේ ගනත අපි ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග සාකච්ජා කාරනාව ඒ ගැන කටයුතු කරනවා. මෙම කවුන්සිලයට ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස පැවැත්වෙන සැසිවාරයේදී යාවත් කාලීන කිරීමක් කරනවා

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්