නවතම පුවත්

ශ්‍රී ලංකාවේ මැතිවරණ නියාමනය සදහා යුරෝපා සංගමයෙන් යෝජනා රැසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පියවර ගත යුතුව ඇති බව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම නිර්දේශ කර සිටී.


එසේම සමාජ මාධ්‍ය හරහා පක්ෂග්‍රාහි හා අසත්‍ය ප්‍රචාර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහාද යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EU EOM) ප්‍රධාන නිරීක්ෂක මාරිසා මාටියාස් මහත්මිය, the colombo express.com වෙබ් අඩවිය වෙත සඳහන් කලාය.


මැතිවරණ කොමිෂන් සභාවේ ධාරිතාවය හා ක්‍රියා පටිපාටිය ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමටද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවිය යුතු බවද මාටියාස් මහත්මිය පැවසුවාය .


යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ අවසන් වාර්තාව මාධ්‍ය වෙත නිකුත්කිරීමෙන් අනතුරුව අප වෙබ් අඩවිය සමග සාකච්ජාවකට එක්වෙමින් මාටියාස් මහත්මිය මේ බව පැවසීය


යුරෝපා සංගමයේ අවසාන වාර්තාව සහ නිර්දේශ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළාය.
පසුගිය ජනපතිවරණ සමයේදීද සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍යවල පක්ෂග්‍රාහී සහිත වාචාල කතා, වෛරී කතා සහ වැරදි තොරතුරු ප්‍රචාරය වූ බවද ඇය සඳහන් කලාය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්