නවතම පුවත්

ශ්‍රී ලංකාවේ PCR පරික්ෂණ එක්ලක්ෂ දොලොස් දහසකට වඩා සිදු කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා අසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව තුල පී සී ආර් ( PCR )පරීක්ෂණ එක් ලක්ෂ දොලොස් දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටී .

, එම පරීක්ෂණ හරහා මේ වනවිට කොරෝනා අසාදිතයින් 2069 දෙනෙකු හඳුනා ගෙන ඇති බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය
කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා තවදුරටත් ජනතාව ඊට අදාළ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.
කොරෝනා ආසාදිතයින් 195 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේ වනවිට සුවය ලැබු මුළු සංඛ්‍යාව 1863 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්