නවතම පුවත්

ගිම්හාන නිවාඩුවට එංගලන්තයේ නිරෝධායන රෙගුලාසි 10 සිට ලිහිල් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින් හට නිරෝධායනය වීමකින් තොරව රටට ඇතුළුවීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී ඇත.

මෙම නිරෝධායන රෙගුලාසි ඉවත් කිරීම ලබන 10 වනදා සිට ක‍්‍රියාත්මකවේ. මෙලෙස නිරෝධායනයෙන් නිදහස් වන රටවල් අතරට ජර්මනිය, නවසීලන්තය, ග‍්‍රීසිය, ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, හොංකොං, බෙල්ජියම, දකුණු කොරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජපානය ද ඇතුළත්.
කෙසේ වෙතත්, අමෙරිකාව, චීනය, පෘතුගාලය, කැනඩාව මෙන්ම අපි‍්‍රකානු, මැදපෙරදිග සහ ආසියානු රටවල් රැසක සිට පැමිණෙන සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායනය තවදුරටත් අනිවාර්ය වේ..

මේ අතර, ආපනශාලා, රූපලාවණ්‍යාගාර, සිනමාශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන රැසක් අද සිට යළි විවෘත කිරීමට ද බි‍්‍රතාන්‍ය රජය අවසර ලබා දී තිබෙ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්