නවතම පුවත්

ශ්‍රී ලංකාව තුළ දිනකට ලීටර් කෝටි 40ක් ජලය අපතේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජල උපාංග ආනයනයට හා නිෂ්පාදනයට නියාමනයක් ඇතිකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දිනකට ලීටර් කෝටි 40ක් පමණ ජලය ජලනළ උපාංගවල පවතින දුර්වලතා හේතුවෙන් අපතේ යාමයි.

ඒ අනුව වසරකට ජලය ලීටර් කෝටි 1500කට වැඩි ප්‍රමාණයක් අපතේ යන බව එම කොමිසම පෙන්වා දී තිබේ.

මෙම අපතේ යන ජලය රැකගතහොත් පවුල් ලක්ෂ 6කට වාර්ෂික ජල සැපයීම සිදුකළ හැකි බව එම කොමිසම අවධාරණය කරයි.

මේ හේතුවෙන් ඉහත නියාමනය ගෙනඒමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා