නවතම පුවත්

ජාතික ආණ්ඩුවකට එජාපයෙන් ජනපතිට හසුනක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා එජාපයට සහය පල කිරිමට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට අමාත්‍යධූර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය විසින් ලිපියක් යවා තිබෙනවා.

පියසේන ගමගේ, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන් මන්ත්‍රිවරුන්ට නව අමාත්‍යධූර ලබාදෙන ලෙස මෙම යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එලෙසම නැවත ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට මෙමගින් යෝජනා කර ඇති බවත් සදහන් වෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර වැඩි කිරිමෙන්.

නමුත් තවමත් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා