නවතම පුවත්

ශ්‍රී ලංකාව 4 වැනි කොවිඩ් රැල්ලේ ආරම්භයේ!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටී.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,මෙසේද පැවසීය

“සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වුණ විදියට ම පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවේවත් සිදුවුණේ නෑ. හිතනවා අපි සංචරණ සීමාවල තිබුණ අඩු ලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩුවෙනවා ද කියන එකට. නමුත් අපි දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු අනුව යළි රෝහල් පද්ධතිය, 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීමයි.“

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .