නවතම පුවත්

ශ්‍රී ලංකාව 4 වැනි කොවිඩ් රැල්ලේ ආරම්භයේ!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටී.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,මෙසේද පැවසීය

“සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වුණ විදියට ම පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවේවත් සිදුවුණේ නෑ. හිතනවා අපි සංචරණ සීමාවල තිබුණ අඩු ලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩුවෙනවා ද කියන එකට. නමුත් අපි දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු අනුව යළි රෝහල් පද්ධතිය, 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීමයි.“

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්