නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව, වනිඳු හසරංග එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර 17 වන ස්ථානය දක්වා ද එක්දින පන්දු යවන්නන් අතර 32 වන ස්ථානයට ද ඔහු පත්වී තිබේ.

අකිල ධනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ රැදී සිටී. දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත්වී ඇත.

අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ රැදී සිටින අතර චරිත් අසලංක 66 වන ස්ථානයටත්, ධනංජය ද සිල්වා 71 වන ස්ථානයටත් පැමිණ තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්