නවතම පුවත්

ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 71000ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඊයේ (08) වන විට රෝහල්ගතවත්, රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සහ නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුවී සිටින රෝගීන් 71,390 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අය අතර රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා පිරිස 70,301 දෙනෙකි.

මෙසේ රෝහල්ගතව සිටින්නේ ඊයේ උදෑසන 1691 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පසුවය. එම පිරිසද සමග මේ වන විට සුවපත්වූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 389,969 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්