නවතම පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයක් සමග කටයුතු කිරීම අසීරු නෑ – ඇමරිකානු තානාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයක් සමග කටයුතු කිරීම අසීරු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රතිපත්ති නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙරට ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කර සිටී.

ඒකාබද්ධ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තමා කල සාකච්ජා සැමවිට සුහද මට්ටමක පවතී බවත් තානාපතිනිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

“මෙහිදී අපට අපේක්ෂකයෙකු නැහැ. නමුත්අපට වැදගත් වන කාරණා සම්බන්ධව යම් ප්‍රතිපත්තිමය අඛණ්ඩතාවයක් දැකීමට අප කැමති ‘යි යයිද තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කර ඇත.

“ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයක් සමග කටයුතු කිරීම , එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හෝ වෙනත් පක්ෂයක් සමග කටයුතු කිරීමට වඩා අසීරු වනු ඇති බවට මම හිතන්නෙ නැහැ. , ඇතැම් අවස්ථාවලදී අපි එකඟ නොවේවි. එවැනි එකඟ නොවන දේවල් පිළිබඳව විවෘත හා අවංක සංවාදයක් පැවැත්වීමට අවස්තාවක් ලැබෙනවානම් ගැටළුවක් නැහැ , ” යයිද තානාපතිනිය අවධාරණය කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්