නවතම පුවත්

ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවේ වේගයට වඩා වැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕක්ලා ජාත්‍යන්තර සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම ‘ස්පීඩ්ටෙස්ට් ගෝලීය දර්ශකය’ අනුව පසුගිය අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල වේගය ඉන්දියාවේ ජංගම අන්තර්ජාල වේගය අභිබවා ඇත/ මෙම ගෝලීය තාක්තාෂණික දර්ක්ෂශකයට පාදක වූ රටවල් 145 න් 131 වන ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව 83 වන ස්ථානයට පත්වි ඇත.. ජංගම දුරකථන අන්තර්ජාල වේගය 111 Mbps (තත්පරයට මෙගාබිට්) සමඟ දකුණු කොරියාව ඉහළින්ම සිටින අතර ඕස්ට්‍රේලියාවේ පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වන අතර එය 66.45Mbps සමඟ දෙවන ස්ථානයට පත්විය. කටාර්, නෝර්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිවෙලින් 65.62 Mbps, 65.35Mbps සහ 64.11Mbps වේගයකින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන ලබා ගත්හ. එක්සත් ජනපදයට ඉහළම රටවල් 10 අතර ස්ථානයක් ලබා ගත නොහැකි අතර සාමාන්‍ය වේගය 36.23Mbps වේගයකින් 35 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තාවේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්