නවතම පුවත්

තාවකාලිකව ජොබ් අහිමිවන අයට නව රක්ෂණ ක්‍රමයක්

අසංක

අසංක

තාවකාලිකව අහිමි වන ජීවනෝපාය වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට 2021 අයවැය මගින් යෝජනා කරන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහිදී 50 දෙනකු ඉක්මවන ආයතන මගින් 0.25%ක රක්ෂණ දායක මුදලක් අදාල රක්ෂණ ක්‍රමය වෙනුවෙන් අයකරගැනීමට යෝජනා කර ඇත.

පුද්ගලයන් 5 දෙනකුට වඩා සේවය කරන සිල්ලර කඩ මෙන්ම හෝටල් සඳහා ද මෙම රක්ෂණ ක්‍රමය යෝජනා කෙරේ.

එමෙන්ම පවතින වසංගත තත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත් වන පත්වන ජනතාව ඉලක්ක කර ගනිමින් කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් ද හඳුන්වාදීමට අයවැය මගින් යෝජනා කර ඇත.

අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ දී සිදු කරන අයවැය ප්‍රකාශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්