ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙන් ලිපිගොනුවලට හානියක් නෑ

Picture of අසංක

අසංක

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි කාර්‍යාලයකට හෝ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුවී නැතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.