නවතම පුවත්

ශාන්ත වෙනුවට ශාන්ත පත්කර ගැසට් නිවේදනයක්

අසංක

අසංක

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතාගේ පුරප්පාඩුවට ඒ මහතා යළි පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ලැයිස්තුවේ ඊළඟට තිබුණේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ බැවින් ඔහු තමා සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

එහෙත් පුරප්පාඩුව සිදුවන අවස්ථාවේදී ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රී ධුරයේ සිටි බැවින් ලැයිස්තුවේ ඊළඟට සිටි ඩී.පී. හේරත් මහතා පත්කෙරිණ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි