නවතම පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු ‌වේලාවකට ‌පෙර කහතුඩුවට ‌නුදුරින් රිය අනතුරක් සිදුව තිබේ

මේ නිසා කිලෝමීටර් පහක පමණ දිගට මාර්ග තදබදයක් අධිවේගි මාර්ගයේ ඇති බව දක්ෂිණ අධිවේගි මාර්ග නිලධාරි ආරංචි මාර්ග සදහන් කරයි

වර්ෂාව ‌හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතා කරන්නන් පරෙස්සමෙන් රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

අනතුරට ලක්වු වාහන හා පුද්ගලයන්ගේ ‌‌තොරතුරු ‌මෙතෙක් නිල වශයෙන් ලැබී ‌නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්