නවතම පුවත්

සංඛ්‍යාලේඛන වලින් පමණ ආර්ථිකය දෙස බලන්න බෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආර්ථිකය ගොඩගැනීම සඳහා පැහැදිලි සැළැස්මක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුව පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (31) කොළඹදී පැවැත්වු ශ්‍රී ලංකා ත්‍රිරෝද රථ සංවිධාන සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එක් කොටසකට පමණක් සීමා නොවු ජනතාව කේන්ද්‍ර කරගනිමින් සකස් වු ආර්ථික සැළැස්මක් පොදු ජන පෙරමුණ සතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

හොඳ ආර්ථික සැළැස්මක් නම් සෑම ජන කොට්ඨාශයක්ම ඉහළට ගෙන ආ හැකි විය යුතු බවත් සංඛ්‍යාලේකන වලින් පමණක් ආර්ථිකය දෙස බැලිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉදිරියේ දී පත්වන රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට ජනතා අවශ්‍යතා පිළිබඳ සලකා බලා ඒ සඳහා ගැළපෙන ආකාරයේ ආර්ථික සැළැස්මක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්