නවතම පුවත්

“සංචරණ සීමා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතනත් වසා දමන්න”- PHIලා ඉල්ලති

අසංක

අසංක

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

ඒ අනුව සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා තැබිය යුතු බවත් එම සංගමය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එසේ නොවුනහොත් එම ආයතන හරහා වෛරසය පැතිර යා හැකි බවත් එම සංගමය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්