නවතම පුවත්

සංචරණ සීමා, තවත් සති දෙකකින් දීර්ඝ වෙයිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුල පවතින වත්මන් කොරෝනා තත්වය යටතේ අවම වශයෙන් තවත් සති දෙකක් පමණ හෝ සංචරණ සීමා ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ‍ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී

රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කර තිබුණද ජනතාව සීමා කඩ කරමින් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත්   මෙම තත්වය හමුවේ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඒ මහතා මාධ්‍ය වෙත  පැවසීය

දෛනිකව හමුවන නව ආසාදිතයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව පහළ ගොස් ඇතත් එය බලාපොරොත්තු වූ මට්ටමටම  අඩු වී නොමැති බවද ඒ මහතා පැවසීය .

එසේම ඉලක්කම් දෙස පමණක් බලා තීන්දු තීරණ ගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්