සංචරණ සීමා, ලබන 07 දින දක්වා අඛණ්ඩව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවන් අඛණ්ඩව ජුනි මස 07 වෙනිදා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව මැයි  31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත
කෙසේවෙතත් .ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හරහා යාන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බවද අද දින මාධ්මෙ‍ය අමතමින්හි දී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය .