නවතම පුවත්

සංචාරකයන්ගෙන් කොරෝනා ඒම වළකන්න විශේෂ වැඩපිළිවෙළක්

අසංක

අසංක

විදෙස් සංචාරකයින් හරහා කොරෝනා වෛරසය මෙරටට ඇතුළුවීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් දියත් කිරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම චීන සංචාරකයින් හරහා මෙරටට මෙම වෛරසය ඇතුළුවීම වැලැක්වීම සඳහා අවශ්‍ය සෑම ආරක්‍ෂක ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවද ශ්‍රී ලංකා සංචරණය සඳහන් කර සිටී.

මෙම වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රයට සම්භන්ධ සියලු අංශ මෙම වෛරසය පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා සංචරණය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 22,363ක් ලෙසින් වාර්තා වී ඇති බවද ශ්‍රී ලංකා සංචරණය සඳහන් කර ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .