නවතම පුවත්

පළඟැටි උවදුර නිසා සෝමාලියාවේ හදිසි තත්ත්වයක්

අසංක

අසංක

පලඟැටි උවදුර හේතුවෙන් සෝමාලියාව තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ.

එරට ආහාර සුරක්ෂිතතාවට මෙම උවදුර දැඩි බලපෑම් එල්ල වී තිබීම හේතුවෙන් මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත්කිරීමට සෝමාලි රජය තීරණය කර ඇත.

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා ආධාරයෙන් කෘමිනාශක යෙදීමට සෝමාලියා දැනට සැලසුම් කර ඇත.

නැගෙනහිර අප්‍රිකා කලාපයේ රටවල් රැසක මේ වන විට එම උවදුර පැතිර‍ ගොස් ඇති අතර ලබන ජුනි මාසය වන විට මෙම පලඟැටි උවදුර 500 ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවට අනුමාන කෙරේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්