නවතම පුවත්

සංචාරකය ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය සැලසුම් කර ඇත.

සංචාරක පොලිසීය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යන ආයතනද සම්භන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්යංශය සඳහන් කර සිටී.

මේ යටතේ තවත් සංචාරක පොලිස් ස්ථාන 14 ක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් සංචාරක පොලිසියට අවශ්‍ය පහසුකම් වැඩි කිරීමට පියවර ගන්න බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මිට අමතරව මුහුදේ හා වෙරළ ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල නියැලෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා එම වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, සෆාරි හා තල්මසුන් නැරඹීමට යෙදවන බෝට්ටුවල ආරක්ෂාව හා ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා ද අවධානය යොමුව ඇතැයි අමාත්‍යංශය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්