නවතම පුවත්

සංචාරක කර්මාන්තයේ ආදායම් වැඩි කරගන්න අලුත් වැඩක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ආදායම 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.0 දක්වා වැඩිකර ගැනීම මූලික අරමුණ කරගත් ‘ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම – 2017 – 2020’ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත.

, මේ හරහා සංචාරක කර්මාන්තයේ දේශීය රැකියා අවස්ථා ප්‍රමාණය 600,000ක් දක්වා වැඩි කිරීමට හා සංචාරකයින්ගේ දෛනික වියදම දිනකට ‍ඇමරිකානු ඩොලර් 210 දක්වා වැඩි කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමටද බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා සංචරණය සඳහන් කර සිටී.

එසේම ඒ යටතේ ඒ යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් ජාතික මට්ටමේ තාක්ෂණ විසඳුම් ක්‍රමවේදයක් ලෙස ‘ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය (IPDP)’ හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්