නවතම පුවත්

සංචාරක ක්‍ෂේත්‍රයට යුරෝපයෙන් කොළ එළියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රංශය, නෝර්වේ, ස්වීට්සර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට එම රටවල් තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තයට ලැබුණු විශේෂ වාසියක් බවයි. ශීත සෘතුව ආරම්භ වීමත් සමග යුරෝපා රටවලින් ශ්‍රීලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්