නවතම පුවත්

‘සංචාරක පැමිණීම්’ ලක්‍ෂ නවය ඉක්මවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමිව් සඳහන් කර සිටී.

2023 මුල් දින 06 තුළ 22,896 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ දී 136,405 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබුණි.

සැප්තැම්බර් මුල් දින 06 තුළ පැමිණි සංචාරකයින්ගෙන් 27%ක්ම ඉන්දියානු සංචාරකයින් ලෙසින් සටහන් වන අතර එම ප්‍රමාණය 6,188 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්