නවතම පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 12 සීමාව ඉක්මවයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 නොවැම්බර් මස මුල් දින 15 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 74,664 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය දොළොස් ලක්ෂයේ සීමාව අභිබවමින් 1,200,119 ක් ලෙසින් වාර්තා වේ.

නොවැම්බර් මාසය තුළ දී ඉන්දීය සංචාරකයින් 13,491 ක් සහ රුසියානු සංචාරකයින් 12,580 ක් මෙරටට පැමිණ ඇති අතර එය සමස්ත සංචාරකයින්ගෙන් පිළිවෙලින් 18% ක් සහ 17% ක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්