නවතම පුවත්

සංඥා දෝෂ නිසා දුම්රිය සෑහෙන ප්‍රමාදයි – දුම්රිය දෙකක් ගැටී සුළු අනතුරකුත්

අසංක

අසංක

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රිය දෙකක් රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර අද උදෑසන එකිනෙක ගැටී තිබේ.

දුම්රිිය පාලක මැදිරිය සදහන් කරන්නේ මෙම අනතුර සුළු අනතුරක් බවත් එමගින් බරපතළ හානි කිසිවක් සිදුවී නැති බවයි.

අද උදෑසන සිිට දුම්රිය වාර විශාල සංඛ්‍යාවක් සංඥා පද්ධති දෝෂ හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වී ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ පළාත් අතර දුම්රියන් ඇතුළු පොදු ප්‍රවාහනය අද ඇර‍ඹුණේ මාස ගණනාවකට පසුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්